Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන ලද බාලදක්ෂිකාවන් සදහා ජනාධිපති බාලදක්ෂිකා සම්මාන සහා අගමැති බාලදක්ෂිකා සම්මාන ප්‍රධානෝත්සවය   අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිණි අමරසුරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

 ලෝකයේ විශාලතම කාන්තා ස්වේච්ඡා සංවිධානයක් වන  මෙම සංවිධානයේ සමාජිකාවන් වන   ශ්‍රී ලංකාවේ  බාලදක්ෂිකාවක් සඳහා ලබාගත හැකි උසස්ම සම්මානය වන ජනාධිපති බාලදක්ෂිකා සම්මානය බාලදක්ෂිකාවන් 306 දෙනකුට සහ රේන්ජර් දක්ෂිකාවන් වෙනුවෙන් ලබාගතහැකි උසස්ම සම්මානය වන අගමැති සම්මානය බාලදක්ෂිකාවන්  18 දෙනෙකු සඳහා ප්‍රදානය කරන ලදී.

 මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසූරිය, බලදක්ෂිකා සංගමයේ සභාපතිනි ස්වර්ණිකා පිටිගල, ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂන්තා හේරත්, බාල දක්ෂිකා සංගම⁣යේ  හිටපු සභාපතිවරියන්, හිටපු බාල දක්ෂිකා කොමසාරිස්වරියන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින්, බාල්දක්ෂිකා සංගමයේ විවිධ අංශවල කොමසාරිස්වරියන්, දිස්ත්‍රික් කොමසාරිස්වරියන්,   බාල දක්ෂිකා නායි නායිකාවන් දෙමව්පියන් ද සම්මාන ලාභීන් ද සහභාගීවුහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.