උසම ගඩෙනැගිල්ල උස මදිවී තව එකක් හදයි
- 2016-10-13 14:49:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව උසම ගොඩනැගිලි අතර පෙරමුණේ සිටින බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලා අභිභවා යමින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඩුබායි රට නැවත්ත් වැඩ අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැන්ටියාගෝ කැලට්‍රාවා නමැති ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද 'ද ටවර් ඇට් ඩුබායි ක්‍රීක් හාබර්' නමින් අරබා ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 දී අවසන් කිරීමට එමාර් ප්‍රොපටීස් ඉකිරීම් සමාගම සැලසුම් කර තිබේ. දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස ඇති 'බර්ජ් ඛලීෆා' ගොඩනැගිල්ල උසින් අඩි 2,700ක් කි, 'ද ටවර් ඇට් ඩුබායි ක්‍රීක් හාබර්' ගොඩනැගිල්ල ඊට වඩා උස යනු ඇති බව ඉදිකිරීම් සමාගම පවසා සිටී. නමුත් එහි නිශ්චිත උස සමාගම විසින් තවම ප්‍රකාශයට පත්කර නැත.
ඩුබායි නගරය වටා අංශක 360ක දර්ශනයක් දැකගත හැකි අයුරින් නිර්මාණය කරන ලද මෙම ගොඩනැගිල්ල සඳහා ඇ.ඩො. බිලියනයක් පමණ වැයවනු ඇති බව ගණන් බලා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments