එක්සත් ජාතීන්ගේ නව මහලේකම් නිල වශයෙන් පත්කර කෙරේ
- 2016-10-14 19:27:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෙඑක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වන අන්තෝනියෝ ගුටාරෙස් මහතා නිල වශයෙන් පත්කරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද (13දා) කටයුතු කර තිබේ. ගුටාරෙස් මහතා වසර පහක සේවා කාලයක් සඳහා පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ සාමාජික රාජ්‍යයන් 193කින් යුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු කරනු ලැබූ සම්මත කිරීමෙන් අනතුරුවය. හිටපු මහ ලේකම් බැන් කී මූන් සිය ධුරයෙන් ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට සමුගන්නා අතර ගුටාරෙස් සිය ධුරයේ කටයුතු කරනු ඇත.
ඡයාරූප- REUTERS/Lucas
Reply To:
Name - Reply Comment
0 Comments