ගිනස් පොතටත් ගිය ලොව උසම ප්ලාස්ටික් නත්තල් ගස මෙක්සිකෝවෙන්
- 2018-12-25 19:12:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගසක් මෙක්සිකෝව විසින් නිර්මාණ කර තිබේ. අඩි 90ක් උස වන මෙය ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට වැඩි ගණනක් යොදාගෙන නිර්මාණය කර තිබේ. පාසල් 70ක සිසුන්, සති හතක් තිස්සේ ප්ලාස්ටික් බෝතල් එකතු කරමින් මෙම නිර්මාණයට දායක වී ඇත. ලොව උසම ප්ලාස්ටික් බෝතල් නිර්මාණය මෙය බව ගිනස් වාර්තා කමිටුව නිර්දේශ කර ඇතැයි ද වාර්තා වේ.
Reply To:
Name - Reply Comment
0 Comments