සහරා කාන්තාරයට හිම පතනයක්
- 2016-12-21 16:15:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ විශාලම කාන්තාරය වන සහරා කාන්තාරයට හිම පතිත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 37ට පමණ පසුව සහරා කාන්තාරයට මෙසේ හිම වැටී ඇති අතර එහි දැකුම්කළු ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් එළිදක්වා තිබේ. ජිවිත කාලයටම සහරා කාන්තාරයට හිම පතිත වූ දෙවැනි අවස්ථාව ලෙසම මෙය සැලකෙයි.
සහරා කාන්තාරයේ කඳුකර ප්‍ර දේශයකට වන්නට මෙසේ හිම පතිත වී ඇති අතර කාන්තාරයක වැලි තලාවකට හිම පතිත වීම අතිශය දුර්ලභ කරුණක් බව විද්‍යාඥයින් පවසා ඇත.
උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති සහරා කාන්තාරයට ප්‍රථමවරට 1979/2/18 දා හිම පතනයක් වාර්තා වී ඇත. පසුගිය 19 දා ඇල්ජීරියාවට අයත් සහරා කාන්තාර ප්‍රදේශයකදී මෙම හිම පතනය වාර්තා වී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments