ෂැංහයි නුවර ඩිස්නිලන්තය යළි විවෘත කරයි
- 2020-05-12 22:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරකයන්ගේ පැමිණීම අවම කිරීම සඳහා මාස තුනක පමණ කාලයක් වසා දැමුණු ෂැංහයිහි පිහිටි ඩිස්නිලන්තය යළි විවෘත කර තිබේ. ආසාදිතයන් වාර්තාවීමේ වේගය බොහෝ සේ අවම වීමත් සමඟ එතෙක් පනවා තිබූ සීමා ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ. සඳුදා(11) දිනය වනවිට චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 17කි.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments