‘අයියෝ‘ (aiyo) ඔක්ස්ෆර්ඩ් යයි
- 2016-10-12 14:32:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුක,වේදනාව, කනගාටුව, ශෝකය, මවිතය ප්‍රකාශ කරන ‘අයියෝ‘ (aiyo) යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ නව සංස්කරණයට ඇතුළු වී ඇත. මෙම වචනය චීන බසින් ශබ්ද කෝෂයට එක්කරගත් බව ඔක්ස්ෆර්ඩ් සංස්කාරකයින් පවසයි. ශ්‍රී ලංකාවේ ද ඉන්දියාවේ වැසියෝ ද අයියෝ (aiyo) වචනය සාමාන්‍ය පොදු භාවිත ව්‍යවහාරයේ දී භාවිත කරති.
Reply To:
Name - Reply Comment
0 Comments