ඊ - හෙල්ත් (E- Health) ක්‍රමයට ඩිජිටල් එක්ස් - රේ ක්‍රමයක්
- 2016-07-19 00:51:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රෝහල් 40ක ඊ හෙල්ත් ( e- Health) ක්‍රමය යටතේ ඩිජිටල් එක්ස් රේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගීන්ට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් හඳුන්වාදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරය මේ බව සඳහන් කළේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ය.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments