උසස් පෙළ අපේක්ෂකයින්ට පණිවුඩයක්
- 2016-07-30 00:02:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර උසස් පෙළ විභාගයේදී විභාග අපේක්ෂකයන් විද්‍යුත් උපකරණ භාවිත කළහොත් ඒවා තමන් භාරයට ගෙන මුද්‍රා තබා විභාග දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත විභාග කොමසාරිස්ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා දැනුම් දී තිබේ.
ඊට අදාළ ලිපි මේ වන විටත් ශාලාධිපතිවරුන් වෙත යොමු කර ඇති බවත් නවීන ඔරලෝසු, ජංගම දුරකථන මෙන්ම පටිගත කිරීමේ යන්ත්‍ර ද විභාග ශාලා වෙත ගෙන ඒම තහනම් බවත් හෙතෙම පැවසීය.
එවැනි වැරදි සිදුකරන අපේක්ෂකයන්ට වසර 5ක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments