කොළඹ මහල් නිවාස තුළ පදිංචි දරු දැරියන්ගේ කලා කුසලතා “ රිද්ම සැරිය ” ප්‍රසංගය ඔක්තෝබර් 2දා
- 2016-09-30 14:13:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ මහල් නිවාස තුළ පදිංචි දරු දැරියන්ගේ කලා කුසලතා වර්ධනය කිරීම සහ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් සංවිධාය කෙරෙන “ රිද්ම සැරිය ” ළමා ප්‍රසංගය ඔක්තෝබර් 02 වන ඉරු දින සවස 3.00ට කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවකේ පිහිට බස්නාහිර පළාත් සෞන්දර්ය නික්තතනයේ දී පැවැවේ. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාතය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව මහල් නිවාස තුළ වෙසෙන දරුවන්ගේ කුසලතා වර්ධනය උදෙසා නාගරික සංවර්ධන අධිකාරියේ, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබයි.
“ රිද්ම සැරිය ” ප්‍රසංගය අධ්‍යෂණය කරනු ලබන්නේ ප්‍රවීණ ළමා නිර්මාණ ශිල්පී නාලක ස්වර්ණතිලක විසිනි. නාගරික සංවර්ධන අධිකාරියට අයේ කොළඹ මහල් නිවාස තුළ වෙසෙන වයස අවුරුදු 08 – 16 අතර දරු දැරියන් 60 දෙනෙකු පමණ ප්‍රසංගයට සහභාගී වේ.
ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාතය පාඨලී චම්පික රණවක මහතා සහභාගී වීමට නියමිතව සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments