Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු සන්නිවේදන නිලධාරීන් වශයෙන් උපාධිධාරීන් 8000ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන් මේ සඳහා බඳවා ගැනීමට නියමිතය. ඔවුන් රජයේ ආයතන 4000ක පමණ තොරතුරු කඩිනමින් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තොරතුරු සන්නිවේදන නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුවන් විසින් ලබන මාසයේදි නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ. මෙවැනි තනතුරක් සඳහා උපාධිධාරීන් බඳවාගන්නා පළමු අවස්ථාව මෙයයි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.