Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

maradanaමරදාන තාක්ෂණ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය 26 වන දා පැවැත්වීමට නියමිතය.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතනයක් වන මරදාන තාක්ෂණ විද්‍යාලය ශ්‍රී ලංකාව තුල පවත්නා සියළු තාක්ෂණ හා කාර්මික විද්‍යාල වල කේන්ද්‍රස්ථානයයි.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මරදාන තාක්ෂණ විද්‍යාලයට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය මගින් සංවිධානය කරනු ලබන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනයක් ජූලි 15 වන දිනට යෙදී තිබුන ජාතික නිපුණතා දිනය සැමරීම සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජූලි 26 වන අගහරුවාදා දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මරදාන තාක්ෂණ විද්‍යාලය පරිශ්‍රය තුල මෙ‍ම වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය තුල එම ක්ෂේත්‍රයට අදාලව ප්‍රවීනයන්ගේ දේශණ, ප්‍රදර්ශණ කුටි හා විශේෂාංග ඇතුළු විවිධ අංග රැසකින් සමන්විතවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඇල්මක් දක්වන සියළුදෙනා හට මේ සඳහා සහභාගී වී විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම දිනය සංවිධානය කර ඇත.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.