පොත පත කියවීමට හුරු කරන වැඩසටහන් රැසක්
- 2016-10-12 12:00:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජාතික කියවීමේ මාසය මුල්කරගනිමින්, උතුරු නැඟෙනහිර පළාත් මහජන පුස්තකාල,පාසල් සඳහා පාසල් පොත්පත් පරිත්‍යාග කිරීම, ලී බඩු උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් මාලාවක් පුස්තකාල සේවා මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
පුස්තකාල සඳහා පොත්පත් ලබාදීම,සාහිත්‍ය කෘති විචාරාත්මක තරඟ හා රචනා තරඟ පවැත්වීම, බන්ධනාගාර රැදවියන් සඳහා කියවීම රුචි කිරීම, සාමජික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
කියවීමේ මාසයේ දී ජාතික පුස්තකාල සාමජිකත්වය නොමිලේ ලබාදීම ද සිදු කෙරේ. ජාතියට කියවීම හුරුකරවීමේ පුරෝගාමියා ලෙස ජාතික පුස්තකාලය සැම වසරකම මෙම ජාතික කටයුත්ත පුස්තකාල සේවා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments