මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 27 දක්වා ඉහළට
- 2016-09-29 08:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වර්ෂ 2015 වනවිට 27.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව විසින් දියත් කරනු ලැබූ පරිගණක සාක්ෂරතාවපිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව වර්ෂ 2006/2007 දී 16.1% ක්වූ ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව, මෙසේ 2015 වසරේදී 27.1% දක්වා ඉහළ ගොස් ඇත.
නාගරික ග්‍රාමීය හා වතු අංශ අතරින් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය (39.2 %) නාගරික අංශයෙන් වාර්තා වන අතර ග්‍රාමීය හා වතු අංශ වල එය පිළිවෙලින් 25.5% හා 9 .0% ලෙස වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments