රජරට සරසවියේ පීඨ දෙකක් යළි ඇරේ
- 2016-10-10 10:45:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උග‍්‍ර ජල හිඟය නිසා පසුගිය දා වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පිහිටි ව්‍යවහාර පීඨය, සමාජ විද්‍යා සහ මානව ශාස්ත‍්‍ර පිඨය පීඨ දෙකක් නැවත විවෘත කිරීමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් තිරණය කර තිබේ.
ව්‍යවහාර පීඨය, කලමනාකරණ විද්‍යා, ඒ අනුව වීවෘත කෙරේ. සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය පසුව විවෘත කරන බවත් පාලක සභාව දැනුම් දේ.
ව්‍යවහාර පීඨය, කලමනාකරණ විද්‍යා පීඨවලට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් සපයන ජලය ප‍්‍රමාණවත් අයුරින් ලබා දීමට පොරොන්දු වීම පීඨ දෙක විවෘත කිරීමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය තිරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි ඊ.එම්.අබේසිංහ මහතා පැවසිය. සාලියපුර සහ පුලියන්කුලම පිහිටි වෛද්‍ය පීඨය සහ කෘෂිකර්ම පිඨයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වේ.
Reply To:
Name - Reply Comment
0 Comments