Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක අපනයන සංවර්ධන සමුළුව - 2016 ඔක්තෝම්බර් 12 සහ 13 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය.මෙවර ලෝක අපනයන සංවර්ධන සමුළුවේ තේමාව වී ඇත්තේ "Trad for success:cconnect'Compete Change" යන්නයි. මේ යටතේ වත්මන් වෙළඳපොළ තුළ පවතින තරගකාරීත්වය, නව වෙළඳපොළවල් සහ වාණිජ සාර්ථකත්වය වැනි කරුණු ගැන විශේෂ අවධානයක් යොමුවනු ඇත. එමෙන්ම මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ආයෝජන මණ්ඩලයද එකිනෙක යා කරන සුවිශේෂී වාණිජමය ඉසව්වක් ලෙස හැඳින්විය හැකි වේ.

2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව ඇමතීම සඳහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් හා සංවිධාන නියෝජනය කරමින් කැපීපෙනෙන ආරාධිත දේශකයන් පිරිසක් සහභාගී වීමට නියමිත ය. එමෙන්ම ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර නියෝජනය කරමින් රටේ ඉදිරිපෙළ ව්‍යාපාරිකයෝ රැසක් ද මීට සහභාගී වෙති.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.