ලෝක තැපැල් දිනය අදයි
- 2016-10-09 08:28:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මෙවර තැපැල් දින ජාතික උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වේ. 1874 දී ලොව රටවල් ගණනාවක් මෙම දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම් සිදු විය. ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස නම් කිරීම සිදු වූයේ 1969 දීය.
Reply To:
Name - Reply Comment
0 Comments