වතුර නැහැ : රජරට සරසවියේ පීඨ කිහිපයක් වහයි
- 2016-09-29 08:47:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උග‍්‍ර ජල හිඟය නිසා රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පිහිටි ව්‍යවහාර පීඨය, සමාජ විද්‍යා සහ මානව ශාස්ත‍්‍ර පිඨය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් තිරණය කොර තිබේ.
කලමනාකරණ විද්‍යා පීඨය ඔක්තෝබර් 09 දක්වා වසා දැමෙන අතර සාලියපුර සහ පුලියන්කුලම පිහිටි වෛද්‍ය පීඨය සහ කෘෂිකර්ම පිඨයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වේ.
මිහින්තලයේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් සපයන ජලය ප‍්‍රමාණවත් නොවිම නිසා මෙම පිඨ වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය තිරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි ඊ.එම්.අබේසිංහ මහතා පැවසිය.
Reply To:
Name - Reply Comment
0 Comments