විභාගයට පෙර පාසල්වල ඩෙංගු මර්දනයට පියවර
- 2016-07-19 01:31:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන අගෝස්තු මස 02 වැනි දින සිට අගෝස්තු 27 දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,204කදී ද, සහ 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය පැවැත්වෙන් අගෝස්තු 21 වැනි දින දිවයින් පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 29,59කදී ද විභාග දෙක සඳහා ම අපේක්ෂකයින් 6,50000ක් පමණ පෙනී සිටීමට නියමිතය.
ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල ද සම්බන්ධ කර ගනිමින් විභාග මධ්‍යස්ථා පිහිටුවා ඇති පාසල්වල විදුලහල්පතිවරුන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමය කටයුතු කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments