Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

bb460ad7bbf34fd60525677f46fda3e2_XLවිශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත් තුළ හෙට(29) සිට අගෝස්තු මස පළමු දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත  මහීපාල මහතා පැවසීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව සාර්ථක ඩෙංගු මර්දන වැඩසටහනක්  ක්‍රියාත්මක කළ බවත්  ඒ නිසා ඩෙංගු ව්‍යාප්ත වීමේ අවම වීමක් සිදු වී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව (29) (30) (31) සහ අගෝස්තු (01)  දින ඩෙංගු මර්දන වැඩසටහන කණ්ඩායම් 450ක් යොදවමින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.