Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ හෙද පීඨයක් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

හෙද පීඨයට වැය කරන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 12.5කි. රජය විසින් මේ වනවිට බිලියන 2.5ක් වෙන්කර ඇති අතර අනෙකුත් ප්‍රතිපාදන විදේශ ආධාර මඟින් ලබාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරියාවේ ඉන්ජි විශ්වවිද්‍යාලය මඟින් හෙද සිසු පුහුණුව ලබාදීමට ද නියමිතය. හෙද පීඨය මඟින් හෙද උපාධිය ලබදීම මෙන් ම පශ්චාත් උපාධිය සහ ආචර්ය උපාධිය ලබාදීමට නියමිතය.
මෙම හෙද පීඨය සඳහ අවශ්‍ය පුහුණු කිරීම් සහ අධ්‍යයන කටයුතු සඳහා දකුණු කොරියාවේ සහයෝගය ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටියි. අද(30) දකුණු කොරියාවේ අධ්‍යාපන අමාත්‍යවරය හමුවීමට ද නියමිත බව සෞඛ්‍යඅමාත්‍යාංශය පවසයි.
වඩාත් දියුණු ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවේ හෙද සිසු සිසුවියන් පුහුණු කර ඔවුනට ගෞරවනීය හා වෘත්තිමය තත්ත්වයක් අතිකිරීම තම අරමුණ බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසයි.(news department)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.