ළමා දිනයට සත්තු වත්ත බලන්න ළමයින්ට නොමිලේ
- 2016-10-01 00:20:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් (1) වැනි දා දෙහිවල සත්තු වත්ත,පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය අවුරුදු 12 න් පහළ දරුවනට නොමිලේ නැරඹීමට ලබා දෙන බව තිරසාර සංවර්ධන හා වනජීවි වැඩ බලන ඇමැතිනි සුමේධා ජී ජයසේන මහත්මිය පවසයි. විවිධ සංදර්ශන, චිත්‍ර තරඟ, මැජික් සංදර්ශන ඇතුළු තරඟ හා විනෝද ක්‍රීඩා රැසක් ද සත්වයන් කිහිප දෙනෙකුට නම් තැබීම ද සිදු කිරිමට මෙදින නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments