දෙවැනි පාසල් වාරය අදින් අවසන්
- 2025-08-07 16:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවැනි පාසල් වාරය අදින් (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව පාසල් සඳහා තෙවන පාසල් වාරය 2025.08.18 වන සඳුදා දින ආරම්භ වේ.
මුස්ලිම් පාසල් සඳහා දෙවැනි පාසල් වාරය 2025.08.19 වන අඟහරුවාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.
ඒ අනුව තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර මේ මස 18 වන සඳුදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
තුන්වැනි වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.
Reply To:
Name - Reply Comment
0 Comments