“බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා මාසය 2025” පළමු කාඩ්පත හිටපු ජනපති රනිල්ට
- 2025-07-25 21:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ‘‘බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා මාසය 2025” ආරම්භ කරමින් පළමු කාඩ්පත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්රදානය කිරීම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී සිදුකෙරිණි.
සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාර සංගමයේ සම සභාපතිවරිය වන වෛද්‍ය ශිෂ්‍ය ඩබ්ලිව්. චමෝදිකා ලොව් මෙනෙවිය විසින් හිටපු ජනාධිපතිවරයාට සංගමයේ නිල කර ලේන්සුව පලඳවන ලදි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා, සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සංගමයේ සම සභාපති නීති ශිෂ්‍ය ඩබ්ලිව්. නවෝදා ලෝව් මෙනෙවිය, ප්‍රධාන කොමසාරිස් ආචාර් ය ඩබ්ලිව්. ලක්සිරි තිසේරා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් වජිර අමදෝරු මහත්වරුන් මේ අවස්ථාවට සහභාගී වුහ.
Reply To:
Name - Reply Comment
0 Comments