2025 මැයි මස 09 ප.ව. 09:23 - {{hitsCtrl.values.hits}}
කතරගම ගල්ගේ ප්‍රදේශයෙන් මෙම කලාපවලට ඇතුළු විය හැකි බවත්, එම කලාප තුළදී විශාල සත්ත්වයන් ප්‍රමාණයක් නැරඹීමට හැකියාව තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වනසතුන්ට නිදහසේ හැසිරීමට හා යටිතල පහසුකම් දියුණු කිරීමට යාල කලාප අංක 1 කොටස සැප්තැම්බර් පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබේ.
![]() |
diary Read more... |