අධ්‍යාපනයට මිලියන 90000ක් අය වැයින් යෝජනා කෙරේ
- 2016-11-10 15:08:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තවට ඉදිරිපත් කිරිම ආරම්භ කළේය. මේ වන විට අය වැය යෝජනා ඉදිරිපත් කෙරේ. එහි දී පාසල් වල යටිතල පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 5000 වෙන් කිරීමට ද අධ්‍යාපනයට මිලියන 90000ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments