Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2017 අන්තර්ජාතික සිසු තත්ත්ව කව සමුළුව රත්නපුර දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කරයි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ තුර්කිය ඇතුළු රටවල් 121කින් MSQCC ජාත්‍යන්තර සංවිධානය සමන්විත වන අතර මෙම සංවිධානය ලෝකයේ විවිධ රටවල්වල අධ්‍යාපන සංවර්ධනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් වේ. එම සංවිධානයේ සාමාජික රටවල්වල සිසුන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපඥයින්ගේ  සැදුම්ලත් පන්සීයක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත. වාර්ෂිකව සාමාජික රටවල් ආශ්‍රිත ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුවේ 20 වන සමුළුව රත්නපුරේ දී පැවැත්වීමට මේවන විට කටයුතු කර ඇත. ඒ සඳහා පුර්ණ අනුග්‍රහය සබරගමුව පළාත් සභාව මගින් දැරීමට කටයුතු කරනු ඇත.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.