ඇමෙරිකාව ට්‍රම්ප්ට
- 2016-11-09 13:34:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න්, බහුතරය වන ඡන්ද 276 ලබා ජයග්‍රහණය කර තිබේ. ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන පසුබිමක් නොමැතිව, ආකර්ෂණීය චරිතයක් ලෙස කරළියට පැමිණි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමරිකානූ මැතිවරණයේ විශේෂත්වයකි.
ජනාධිපතිවරණය ආරම්භයේ සිටම ප්‍රධාන දහරාමේ මාධ්‍යවලින් සහයෝගයක් නොලැබූ ට්‍රම්ප්, විවිධ බාධක මධ්‍යයේ තරග බිමේ සිටි ට්‍රම්ප්, ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ කිරීමේ සටන් පාඨයෙන් තරග කළේය.
ඇමෙරිකාවේ පාලනය නවක චරිතයක් අතට පත්ව තිබේ. සිය ජනාධිපතිවරණය අභියස වඩාත් කතාබහට ලක්වූ මාතෘකා රැසක් කතා කළ ට්‍රම්ප් ඇමෙරිකාව ලෝක පොලිස්කාරයෙකු කිරීමට වඩා, ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරන ඇමෙරිකාවක් කරනු ඇති බව බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.
Reply To:
Name - Reply Comment
0 Comments