ඔලිවියා, රාමි හා Green Book ඔස්කාර් දිනති
- 2019-02-25 14:53:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී පැවැති 91 ඇකඩමි සම්මාන උළේලේ හොඳම නළුවා ලෙසින් රාමි මලික්ද, හොඳම නිලිය ලෙස ඔලිවියා කෝල්මන් හා හොඳම චිත්‍රපටය ලෙස Green Book ද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.
ඔලිවියා Green Book, වෙනුවෙන් හා රාමි මලික් Bohemian Rhapsody වෙනුවෙන් හොඳම නිළියට හා නළුවාට හිමි සම්මාන හිමිකරගත්තේය.
එම චිත්‍රපට දෙක පිළිවෙළින් ඔස්කාර සම්මාන 3ක් හා 4ක් හිමිකර ගැනීමට සමත්විය.
Reply To:
Name - Reply Comment
0 Comments