කෝවිඩ් 19 එක්දිනක වැඩිම මරණ වාර්තා වෙයි
- 2020-02-13 12:07:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එක් දිනක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව හා එක්දිනක් තුළ වෛරසය ආසාදනය වීමේ වැඩිම සංඛ්‍යාව 12 දා වාර්තා වී තිබේ.
ඒ අනුව වෛරසය ආරම්භ වූ හුබෙයි පළාතෙන් මරණ 242ක් වාර්තා වී ඇති අතර හුබෙයි පළාතේ තවත් පුද්ගලයින් 14 840කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ අනුව ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් සමස්ත මරණ සංඛ්‍යාව 1363ක් දක්වා වර්ධනය වූ අතර වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 60096ක් දක්වා වරධනය විය.
Reply To:
Name - Reply Comment
0 Comments