දරුවන්ට එරෙහි හිංසන යළි යළි මාධ්‍ය මගින් පෙන්වන්න එපා

2025 මැයි මස 05 ප.ව. 12:25 - {{hitsCtrl.values.hits}}  

දරුවන්ට එරෙහිව සිදු කෙරෙන අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

හොරොව්පතාන සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය උදාහරණයකට ගෙන අධිකාරිය මේ බව සඳහන් කරයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...