Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසරය ආරක්ෂා කිරීමට හා පරිසර අලංකරණය නැවත විධිමත් තත්ත්වයකට පත්කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොලීසියට නිශ්චිත උපදෙස් ලබාදී ඇත.

එම උපදෙස් මත හා ආරක්ෂක ලේකම්වරයාගෙන් අධීක්ෂණය මත පරිසරය සුරැකීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ යටතේ මූලිකවම ශ්‍රී ලංකා පොලීසියේ පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබේ.

කොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවත්ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.