පළමු පියාසැරිය අද ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී

2025 ජුලි මස 09 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}  

දෙහිවල ඇලීතියා ජාත්‍යන්තර පාසලේ 08 සහ 09 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සුපුලි හේවගේ සිසුවිය සහ රසාල් හේවගේ සිසුවා විසින් පවත්වනු ලබන පළමු චිත්‍ර ප්‍රදර්ශනය අද (07දා) සිට එළඹෙන 09 වැනිදා දක්වාකොළඹ 07, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.

පළමු පියාසැරිය (The First Flying) නමින් නම්කොට ඇති එම චිත්‍ර පදර්ශනය හෙට (07දා)ප.ව. 5.00 ට ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් විවෘත කිරීමට නියමිතය.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය  එළඹෙන 08 සහ 09 යන දිනවල පෙ.ව. 10.00 සිට ප.ව.9.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී.

rasal2 supuli1

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...