Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බස්නාහිර පළාතේ සියලුම පාසල්,  සබරගමුව පළාතේ පාසල් 17ක්, දකුණු පළාතේ පාසල් 39 ක් හැර සෙසු සියලු පාසල් එළැඹෙන 05 දා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම අවතැන් කඳවුරු සඳහා සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් යොදා ගැනෙන පාසල් ඉදිරියේ දී ආරම්භ කිරීම පිළිබඳ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවැරීමටත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට අමතරව හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි පරිදි හානි සිදු වී ඇති පාසල්වල කටයුතු  ආසන්නත ම පාසල්වලට අනුයුක්ත කර පවත්වාගෙන යාමේ  බලය ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

වසා තැබෙන පාසල්

1 1000 2 1000 3 1000

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.