පේරාදෙණිය සරසවිය හෙට සිට යළි විවෘතයි
- 2018-08-12 15:23:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙ වන විට වසා දමා ඇති පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, දන්ත වෛද්‍ය පීඨය හා කෘෂි විද්‍යා පීඨය හෙට සිට යළිත් අධ්‍යයන කටයුතු කටයුතු සඳහා විවෘත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පවසයි.
ශාස්ත්‍ර පීඨය හා කළමනාකරණ පීඨයෙ අධ්‍යන කටයුතු ලබන 20 දා සිට ආරම්භ කිරීමට නියමිත අතර අනෙකුත් පීඨයන්හි අධ්‍යාපන කටයුතු ඒ ඒ පීඨාධිපතිවරුන්ගේ තීරණය මත අධ්‍යන කටයුතු සඳහා විවෘත කරනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments