බම්බලපිටිය මුස්ලිම් කාන්තා විදුහලට මහල් අටක ගොඩනැගිල්ලක්
- 2018-05-15 16:00:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බම්බලපිටිය, මුස්ලිම් කාන්තා විද්‍යාලයේ මහල් අටකින් යුත් නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පෙරේදා (13දා) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාසලක් සතු මහල් අටකින් යුත් එකම ගොඩනැගිල් මුස්ලිම් කාන්තා විදුහලේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල විය හැකි බවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments