Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ මහවැලි කලාපවල පැළ ලක්ෂ 50ක් වගා කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ  මගපෙන්වීමෙන් මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට අරමුණිනයි.

මහවැලි එක් කලාපයක් තුළ පැළ ලක්ෂ 05 බැගින් මහවැලි කලාප 10 තුළ පැළ ලක්ෂ 50ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර   මේ තුළින් වන වගා, ඖෂධ සහ ආහාර බෝග පැළ ඒ අතර වෙයි.

මෙම පැළ නිෂ්පාදන කටයුතු එම කලාපවලම සිදුවන අතර කොත්මලේ නවදෙවිට මහවැලි මධ්‍යම පැළ තවාන තුළ පැළ 75,000ක් නිෂ්පාදනය කිරීම සිදු තිබේ.  තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප‍්‍රමුඛ පියවරක් වශයෙන් දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, 29ක් වූ වන ඝනත්වය 32‍ක් දක්වා ඉහළ නංවා ගැනීම වෙනුවෙනුත් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් මේ වනවිට පුළුල් වැඩසටහන් රැසක්  දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබේ.

සබැඳි පුවත්

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.