2025 මැයි මස 25 ප.ව. 11:00 - {{hitsCtrl.values.hits}}
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරණු ලබන සිසුන් සඳහා විජය ළමා පුවත්පතේ අධ්‍යාපනය අංශය තුළදී වැඩහුරු ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 01 වැනිදා සිට 05 වැනිදා දක්වා ආරම්භ කෙරිණ. විදුහල්පති සුනිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සන්නිවේදන විෂයභාර ආචාරණි සුගන්ධි රණසිංහ මහත්මියගේ අධීක්ෂණයෙන් සිසුන් පුහුණුව සඳහා යොමු කර සිටී. ලංකා මාධ්‍ය අධ්‍යාපන සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ අධ්‍යාපඥ බන්දුල පී දයාරත්න මහතා ද ආරම්භ අවස්ථාවට සහභාගී වූහ.
![]() |
diary Read more... |