Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ 79 වන නිදහස් දිනය අදයි. (අගෝ. 15). අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 78 වන ඉන්දීය නිදහස් දින සැමරුම එරට නව දිල්ලි නුවර රතු බලකොටුවේදී පැවැත්විණ.  සැමරුම වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තන් 6000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණ.  මේ සඳහා 700කට අධික ආරක්ෂක කැමරා පද්ධති සහ ආරක්ෂක නිලධාරීන් 10,000 යොදවා තිබිණි.

නිදහස් අළෙලට එක් වු අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නිදහස් අරගලයට දායක වූ සියලු ම පිරිස් වෙනුවෙන් සිය ප්‍රණාමය පුද කර සිටියේය. කාන්තාවන්ට එරෙහිව සිදු කරන අපරාධවලට ලබා දෙන දඬුවම් ප්‍රසිද්ධියට පත් කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කිරිම විශේෂ කරුණක් විය.

ශ්‍රී ලංකාවේ කොළඹ ෙඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ද 78 වන නිදහස් දිනයට සමගාමීව අද උත්සවයක් සංවිධානය කරනු ලැබ තිබිණි. ඊට අමතරව මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ද අද ඉන්දියාවේ 78 වන නිදහස් දිනයට සමගාමීව උත්සව සංවිධානය කර තිබිණි.

මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ද අද ඉන්දියාවේ 78 වන නිදහස් දිනයට සමගාමීව උත්සවයක් සංවිධානය කර තිබිණි.

විවිධ අංගවලින් හැඩවූ නිදහස් දින සැමරුමට පැරිස් ඔලිම්පික් උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් සිසුන් මෙන්ම දේශසීමා මාර්ග ව්‍යාපෘතියක කම්කරුවන් පිරිසක් ද අයත් ය. 

1619 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි ආරම්භ කළ වෙළෙඳ සමාගම වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වසර 150ක් ඉන්දියාව පාලනය කළේය.

නැගෙනහිර ඉන්දීය සමාගම ජාතියේ පාලනය සියතට ගත්තේ 1757 දී ප්ලාසි සටනින් ඉන්දියානුවන් ජයග්‍රහණය කිරීමෙන් අනතරුවයි.

මහත්මා ගාන්ධි, භගත් සිං, සර්දාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාස් චන්ද්‍ර බෝස්, චන්ද්‍ර ශේකර් අසාද් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් ය.

1947 දී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් රට හැර ගියහ .

ඒ අනුව අගමැති ජවහර්ලාල් නේරු මහතා 1947 අගෝස්තු 15 වැනිදා දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතික කොඩිය එසවීමෙන් ඉන්දීයානුවන්ගේ නිදහස් දිනය සනිටුවහන්විය.


Several cultural events added vibrancy to the celebrations, with the Sri Lanka Navy Band delivering melodious tunes embodying valour and patriotism, while students of the Swami Vivekananda Cultural Centre performed famous patriotic songs.

Special events were organised by the Assistant High Commission in Kandy, Consulate General in Jaffna and Consulate General in Hambantota as well on the momentous occasion.

To further mark the celebrations, Havelock City Mall, in collaboration with the Swami Vivekananda Cultural Centre and the High Commission of India in Colombo, will host India Fest 2025, a vibrant three-day festival from 15-17 August that will showcase Indian fashion, handicrafts, cuisine, live performances, film screenings, and cultural activities, offering the public an immersive experience of India’s rich heritage. (DAILY FT)

Independence Day (India)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.