Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වියලි කාලගුණ තත්ත්ව මාර්තු අවසන් සතිය තෙක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අන්තර් මෝසම් තත්ත්වය මාර්තු මස අවසන් සතියේදී සක්‍රිය විය හැකි බවට අනුමාන කරන බවත් ඉන්පසුව ලංකාවට වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේය.

වියලි කාලගුණ තත්ත්ව නිසා කෑගල්ල දිසිත්‍රික්කයේ පවුල් 888කට අයත් පුද්ගලයින් 3697ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1921කට අයත් පුද්ගලයින් 7859ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 350කට අයත් පුද්ගලයින් 1213ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 243කට අයත් පුද්ගලයින් 987ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 900කට අයත් පුද්ගලයින් 2973ක් පීඩාවට පත්ව තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.