වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි
- 2020-03-20 11:06:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වුහාන්, මාර්තු 20 (ෂින්හුවා) - චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත. බ්‍රහස්පතින්දා අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් රෝගීන් වාර්තා වී නොමැත.
කොවිඩ් 19 මුලින්ම වාර්තා වූයේ චීනයේ වූහාන් නුවරිනි. වුහාන් නගරයෙන් මරණ දෙකක් වාර්තා වී තිබේ.
බ්‍රහස්පතින්දා දිනයේදී සුවය ලැබීමෙන් පසු රෝගීන් 703 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර එම පළාතේ මුදා හරින ලද මුළු රෝගීන් සංඛ්‍යාව 58,381 කි.
Reply To:
Name - Reply Comment
0 Comments