ශිෂ්‍යත්වයට ප්‍රවර්ධන කටයුතු අගෝස්තු 01 දා අවසන්
- 2018-07-18 15:27:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රවර්ධන කටයුතු අගෝස්තු පළමු වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බවද විභාග කොමසාරිස් සහන් පූජිත මහතා සඳහන් කළේය.
එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව සිදු කරන සියලු ප්‍රවර්ධන කටයුතු මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බවද ඒ මහතා පැවැසීය.
මෙම නීතී උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් නීති මගින් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු පස්වැනිදාත්, උසස් පෙළ විභාගය අගෝස්තු 06 වැනිදා සිට සැප්තැම්බර් පළමු වැනිදා දක්වාත් පැවැත්වේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments