.
සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කීය.
පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූසයිබර් ප්‍රහාරය නිසාද වඩාත් සුරක්ෂිත සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය සහ සෙසු ආනයනික ව්‍යුහයන් බලගැන්වීම පනතේ මූලික අරමුණු බව අමාත්‍ය වරයා පෙන්වා දෙති.
කොල්ලුපිටිය ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.