ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ 10000යි
- 2020-04-03 23:07:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතාලියට පසුව නව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවූ දෙවැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. මේ අනුව ස්පාඤ්ඤයේ මරණ 10,003 ක් වාර්තා වන අතර පසුගිය පැය 24 තුළ මියගොස් ඇති සංඛයාව 950කි.
ස්පාඤ්ඤය තුළ තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා අවසන් වන විට 102,136 සිට 110,238 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට අටක ඉහළ යාමකි.
මේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments