හුබෙයි පළාතේ සියලුම රෝගීන් සුවය ලබයි
- 2020-06-05 22:40:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ තහවුරු කරන ලද COVID-19 රෝගීන් සියල්ලම බ්‍රහස්පතින්දා දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගෝ ඇති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.
බ්‍රහස්පතින්දා වන විට පළාතේ අවසන් COVID-19 රෝගීන් තිදෙනා සුවය ලබා තිබේ.
බ්‍රහස්පතින්දා නව රෝග ලක්ෂණ සහිත කිසිවෙක් වාර්තා නොවූ අතර නිරෝධායනයෙන් නිදහස් කර ඇති සංඛ්‍යාව 28 කි. මීට අමතරව, බ්‍රහස්පතින්දා වන විටත් රෝග ලක්ෂණ සහිත 217 ක් වෛද්‍ය නිරීක්ෂණයේ පවතී.
Reply To:
Name - Reply Comment
0 Comments