2017 වසරේ විභාග පැවැත්වෙන දින
- 2017-01-11 16:23:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වසරේ අපොස උ/පෙළ, අපොස සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අපොස උ/පෙළ 2017 වසරේ අගෝස්තු මස 28 දා දිනත්, අපොස සා/පෙළ විභාගය 2017 දෙසැම්බර් 12 දාත් ආරම්භවීමට නියමිතය. පහ ශේණි ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20 දැ පැවැත්වෙනු ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
විභාග පැවැත්වෙන දිනයන්
Reply To:
Name - Reply Comment
0 Comments