2021 සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගැනීම අවසන්
- 2021-03-04 09:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021-02-28 දිනෙන් අවසන් කර ඇති බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මඟින් බලපෑම් සිදු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් දැනුම් දෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments