75 වැනි ජාතික නිදහස් දිනයට උද්‍යානවලට ඇතුළුවීම නොමිලයේ
- 2022-11-22 11:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
75 වැනි නිදහස් දිනයේදී ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට නොමිලයේ අවස්ථාව ලබාදීමටත් හා දිවයින පුරා ඇති සිනමාහල්වලින් චිත්‍රපට නැරඹීමේදී සියයට 50ක ගාස්තුවක් කපා හැරීමටත් අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
2023 වසරේ පෙබරවාරි 04 දාට 75 වැනි නිදහස් දිනය සැමරීමට නියමිත අතර එදිනට මෙම අවස්ථාව ජනතාවට හිමිවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments