85 වැනි ජාත්‍යන්තර පොලිස් සමුළුව ඉන්දුනීසියාවේදි
- 2016-11-06 13:51:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
85 වැනි ජාත්‍යන්තර පොලිස් සමුළුව ඉන්දුනීසියාවේ බාලි දූපත්හි හෙට (07දා) සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව සඳහා රටවල් 190ක් නියෝජනය කරමින් පොලිස් ප්‍රධානීන් එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එම සමුළුවට එක්වීම සඳහා අද (06දා) ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය හෙයින් වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස්පතිවරයා ඔස්ට්‍රේලියා, ඉන්දුනීසියා හා ජපාන පොලිස්පතිවරුන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments