UNEP 4 වන සැසියේ සභාපති ධුරය වෛද්‍ය අනිල් ජාසිංහට

2024 අප්‍රේල් මස 19 ප.ව. 09:05 - {{hitsCtrl.values.hits}}  

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධූරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වී ඇත.

අද දකුණු කොරියාවේ පැවති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපති ධූරය සඳහා පත් කර ගෙන තිබේ.

දින පොත